
අධිකරණ සේවා කොමිසම විනිසුරුවෝ මාරුකරන්නේ පොලිස්පතිගේ පැමිණිලි නිසා බව නාමල් කියයි
පහළ උසාවිවල මහේස්ත්රාත්වරුන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ පැමිණිලි මත විනය ක්රියාමාර්ග ගෙන ඔවුන්ට ස්ථාන මාරු ලබාදීම බරපතළ වැරදි පූර්වාදර්ශයක් සපයන බව පාර්ලිමේන්තු









