6 months ago Tags #ceylonwire ලංකාවට විදුලි බස් දෙන වැඩසටහනක් ගැන චීනයෙන් අධ්‍යයනයක් මෙරටට විදුලි බස් රථ ඇණියක් ලබා දීම සඳහා වන ආධාර ව්‍යාපෘතියක් පිළිබඳ චීනය අධ්‍යයනය කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ චීන
6 months ago Tags #ceylonwire ඇෆ්ගනිස්තානයෙන් අසල්වැසියන්ට ඉල්ලීමක් ඉරානයේ චබහාර් වරායේ සිට වෙළඳ මාර්ගය ක්‍රියාකාරී බව සහතික කිරීමට සහය ලබා දෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බව ඇෆ්ගනිස්තානය
6 months ago Tags #'රටම_එකට-ජාතික_මෙහෙයුම' රටම එකට මෙහෙයුමෙන් මේ වෙනකොට කුඩු කිලෝ 750කට වඩා අල්ලලා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කරන ලද ‘රටම එකට – ජාතික මෙහෙයුම’ යටතේ මේ දක්වා මත්ද්‍රව්‍ය
6 months ago Tags #ceylonwire මාකුඹුරෙන් පටන් ගන්න දුර බස්වලට සඳුදා ඉඳන් කාඩ්වලින් ගෙවන්න පුළුවන් ලබන සඳුදා (24) සිට බැංකු කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවීම ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි. අමාත්‍යාංශයට
6 months ago Tags #ceylonwire දින 07ක් තුළ රටේ ණය තොගය රු.බිලියන 300 කින් ඉහළ ගිහින් දින 07 ක් තුළ රටේ ණය තොගය රුපියල් බිලියන 300 කින් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
6 months ago Tags #ceylonwire අයවැය පැරදුණු මාළිමාවේ පුංචි ආණ්ඩුවලට මොකද වෙන්නේ ? ජාතික ජන බලය විසින් පාලනය කරනු ලබන ප්‍රාදේශීය සභා කිහිපයක අයවැය පරාජය වීමෙන් පළාත් පාලන ආයතනවල ස්ථාවරත්වය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ
6 months ago Tags #ceylonwire නයිජීරියානුවෙක් පොලිස් ලොක්කෙක්ගේ වට්ස්ඇප් ගිණුම හැක් කරලා රු.ලක්ෂ 4ක් වංචා කරලා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ වට්ස්ඇප් ගිණුමට අනවසරයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ 4ක් වංචා කළ බවට සැක කෙරෙන නයිජීරියානු ජාතිකයකු සම්බන්ධයෙන් පරීක්ෂණ
6 months ago Tags #ceylonwire වෙළඳාම ගැන ඇෆ්ගනිස්තානයට බලාපොරොත්තුවක් ඇෆ්ගනිස්ථානය සමඟ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා නැවත ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මෙම
6 months ago Tags #ceylonwire තැපෑල දඹුල්ලට ගෙනියයි | සුපිරි වැඩක් දෙන්න යන්නේ රුපියල් මිලියන 129ක්ඇස්තමේන්තුවක් යටතේ නවීන පහසුකම්වලින් සමන්විත නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක් දඹුල්ලේ ආරම්භ කිරීමට නියමිතව තිබේ. යෝජිත දඹුල්ල ප්‍රාදේශීය
6 months ago Tags #ceylonwire දෙමළ ඊලමට සමාන විසඳුමක් වෙනුවෙන් සහාය වෙන්නැයි පොන්නම්බලම්ලා ඉන්දියාවෙන් ඉල්ලයි දෙමළ ඊලම නමින් හැඳින්වුණු විකල්පයට පිළිගත හැකි ස්ථිර දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කෙරෙහි තම බලය භාවිත කරන