
බාලවයස්කාර දැරියක අපයෝජන නඩුව| විනිසුරුවරු යන ගේට්ටුවෙන් ආපු හිටපු අටමස්ථානාධිපති ගැන පරීක්ෂණයක් කැඳවයි
බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කිරීම සහ ස්ත්රී දූෂණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්, අධිකරණ

