6 months ago Tags #ceylonwire රන්ජන් ජනපති මුණගැහෙන්න ගියේ ඇයි ? දළුගම සරසවි චිත්‍රාගාරය නවීකරණ ව්‍යාපෘතියකට අදාළ තම යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවීණ රංගනවේදී රන්ජන් රාමනායක ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට
6 months ago Tags #ceylonwire පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න – ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි
6 months ago Tags #ceylonwire අයහපත් කාලගුණය නිසා මියගිය ගණන 31 දක්වා ඉහළට | 14ක් අතුරුදන් නොවැම්බර් 17 වැනි දින සිට දිවයින පුරා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ
6 months ago Tags #ceylonwire කුඩු අල්ලන්න ජුලිලාගෙන් ලංකාවට බඩු ශ්‍රී ලංකා රජය මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය නාවික ආධාර ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය සූදානම් බව ශ්‍රී ලංකාවේ
6 months ago Tags #ceylonwire ශානක ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස නම්කරයි | එතකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ…? ඩුබායි කැපිටල්ස් කණ්ඩායම 2025–26 ILT20 තගවලියේ සිය කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක නම්කර තිබේ. ශූරතාව දිනා
6 months ago Tags #ceylonwire මගීන් 23ක් එක්ක බස් එකක් කුඹුක්කනදී ගංවතුරට හසුවෙයි | අනුනවයෙන් මගීන්ගේ දිවි බේරුව මෙහෙයුම මෙන්න(වීඩියෝ) මොණරාගල-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශයේදී අද උදෑසන මගීන් 23 දෙනෙකු රැගත් බස් රථයක් ගංවතුරකට හසු වූ නමුත් සියලුම මගීන් ආරක්ෂිතව
6 months ago Tags #ceylonwire නායයෑම් නිසා මහනුවරත් පුද්ගලයන් සිව්දෙනෙක් අතුරුදහන් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක පුද්ගලයන් සිව්දෙනකු අතුරුදහන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. ඒ අනුව,
6 months ago Tags #ceylonwire නායයෑම් නිසා මහනුවරත් පුද්ගලයන් සිව්දෙනෙක් අතුරුදහන් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක පුද්ගලයන් සිව්දෙනකු අතුරුදහන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. ඒ අනුව,
6 months ago Tags #ceylonwire නුවරඑළිය නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවේ පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. එසේම නගරයෙන් පිටවන මාර්ගවලට පස් කඩාවැටීම් හේතුවෙන්
6 months ago Tags #ceylonwire බදුල්ලේ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට | 07ක් අතුරුදන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හතක සිදුවූ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ. බදුල්ල