6 months ago Tags #ceylonwire බදුල්ලේ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට | 07ක් අතුරුදන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හතක සිදුවූ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ. බදුල්ල
6 months ago Tags #ceylonwire ජනපති පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවයි අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති අනුර කුමාර
6 months ago Tags #ceylonwire දකුණු-බස්නාහිර පළාත් මායිම් වෙන්කරන බෙන්තර පාලම කඩාවැටෙයි(වීඩියෝ) දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතත් බස්නාහිර පළාතත් වෙන්කෙරෙන මායිම වශයෙන් සැලකෙන බෙන්තර පාලම කඩාවැටී තිබේ. ජන වහරේ
6 months ago Tags #CCTV_දර්ශන හිතාමතාම ‘බ්ලැකී’ව මෝටර් රථයට යටකළ කාන්තාවට අමතක නොවන පාඩමක් මිනිසුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන අයුරු අප දැක තිබුණද, අසරණ තිරිසන් සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අධිකරණයක් මඟින් ලබාදුන් සුවිශේෂී තීරණයක් පන්නිපිටියෙන්
6 months ago Tags #ceylonwire හොංකොං ගොඩනැගිලි ගින්නෙන් 36ක් මියයයි | 300කට ආසන්න පිරිසක් අතුරුදහන්(වීඩියෝ) දශක තුනක පමණ කාලයක් ඇතුලත හොංකොංහි ඇති වූ දරුණුතම ගින්නෙන් දැවෙන නේවාසික ගොඩනැගිල්ල තුළදී අවම තරමින් 36 දෙනකු මියගොස් තවත්
6 months ago Tags #ceylonwire අද අන්තිම සවුත්තු දවසක් | දිවයිනේ ප්‍රදේශ රැසකට සුළං සමග තද වැසි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පවතින කාලගුණික තත්ත්වය උත්සන්න වීමත් සමඟ තද සුළං සමඟ මිලිමීටර් 200 ඉක්මවන ඉතා තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන
6 months ago Tags #ceylonwire ඉම්රාන් ඛාන් හිරේදී මැරිලාද? හිටපු පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සිරගෙදරදී මියගිය බවට පැතිර යන කටකතා මධ්‍යයේ, සිරගත කර සිටින නායකයා හමුවීමට ඉල්ලීම නිසා පොලිසිය
6 months ago Tags #ceylonwire අයහපත් කාලගුණය නිසා අද හෙට උසස්පෙළ විභාගය නෑ – විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද(27) සහ හෙට(28) දිනවල අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව
6 months ago Tags #ceylonwire නුගේගොඩ රැලියට ගෙනා උදිත්ගේ පිස්තෝලය අත්අඩංගුවට නුගේගොඩ පැවති විපක්ෂයේ විරෝධතා රැලියකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයකුව සිටි උදිත් ලොකුබණ්ඩාර වේදිකාව මත ගමන් මල්ලක් තුළ සඟවා
6 months ago Tags #ceylonwire ගුවන් හමුදාව උතුරේ A/L පිළිතුරු පත්‍ර උඩින් අරගෙන යයි අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ අ.පො.ස උසස්පෙළ විභාගයයේ පිළිතුරු පත්‍ර ප්‍රවාහනය සිදුකළේය. ඒ අනුව,