
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථාන සංචාරයෙන් ලද මුදල් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් පරිත්‍යාග කරයි
රට පුරා ඇති වූ විනාශකාරී ගංවතුර හා නායයෑම්වලින් විපතට පත්වූවන්ට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන තරගාවලියෙන්









