Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායකට විදේශගත වීම සඳහා කොළඹ මහේස්ත්රාත් අධිකරණයෙන් මගින් නියම කළ අමතර ඇපය ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලසන්ත අලගියවන්න ඉදිරිපත්වි ඇත.
ඊයේ(20) පස්වරුවේ කොළඹ මහේස්ත්රාත් අධිකරණයට පැමිණි ලසන්ත අලගියවන්න අදාළ ඇපයට අත්සන් තබා සිය විදේශ ගමන් බලපත්රය අධිකරණ රෙජිස්ටාර්වරියට භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart