6 months ago Tags #ceylonwire අවදානම් ප්‍රදේශවල ඉතා සුළු වැස්සකින් වුණත් ආයෙත් නායයන්න පුළුවන් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික වර්ෂාවට නායයෑම් සහිත ප්‍රදේශවල පස සංතෘප්ත වී තිබෙන නිසා ඉතාම අඩු වර්ෂාවකදී වුවත්
6 months ago Tags #ceylonwire විදේශගත ශ්‍රී ලාංකිකයෝ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු.මිලියන 700කට ආසන්න මුදලක් පරිත්‍යාග කරලා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමට අනුව, ‘Rebuilding Sri Lanka’ අරමුදලට විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල්
6 months ago Tags #ceylonwire සම්ප්‍රදාය බිඳිමින් පුටින්ව වැළඳගන්න මෝදි එයාපෝට් ප්ලේන් එක ළඟටම යයි(වීඩියෝ) සම්ප්‍රදාය බිඳිමින් ඉන්දීය අගමැති මෝදි නවදිල්ලි ගුවන්තොටුපළේදී රුසියානු ජනාධිපති පුටින් පෞද්ගලිකව හමුවී සිය සුහදත්වය ප්‍රකාශ කළේය. ජනාධිපති පුටින් ඉන්දියාවේ දෙදින
6 months ago Tags #ceylonwire මන්නාරමේ මස් කෑම තහනම් කරයි මන්නාරම් දිස්ත්‍රික්යේ සතියක කාලයක සියලුම මස් වර්ග විකිණිම තහනම් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ. පී.
6 months ago Tags #ceylonwire ඉන්දීය C-17 ගුවන් යානයකින් ලංකාවට ‘පාලමක්’ අරගෙන එයි රට පුරා සිදුවෙමින් පවතින ආපදා ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් තවකාලික පාලමක(බේලි පාලම) කොටස් සහ විශේෂඥ නිලධාරීන් රැගත් විශේෂ
6 months ago Tags #ceylonwire චලෙයි හි අතුරුදන් වූ නාවික හමුදා සාමාජිකයන් පස්දෙනාගෙන් එක් අයකුගේ මළසිරුර සොයාගනී මුලතිව් දිස්ත්‍රික්කයේ චලෙයි ප්‍රදේශයේ ගංවතුර අවම කිරීමේ මෙහෙයුමකදී අතුරුදහන් වූ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පස්දෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුර සොයාගෙන
6 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු.මිලියන 300ක් පරිත්‍යාග කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 300 ක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය
6 months ago Tags #ceylonwire ඉන්දීය හමුදා ඉංජිනේරුවෝ හලාවත-පුත්තලම අතර පාලම ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරයි හලාවත සහ පුත්තලම සම්බන්ධ කරන මාර්ගයේ දිත්වා සුළි කුණාටුවෙන් හානියට පත් පාලමක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉන්දීය හමුදා ක්ෂේත්‍ර ඉංජිනේරුවන් විසින්
6 months ago Tags #ceylonwire මහබැංකුව වැඩ කරන්නෙ වගකීමෙන් නෙවෙයිලු මෙරට ණය ගනුදෙනු ක්‍රියාත්මක කරන මහ බැංකුව සමග නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
6 months ago Tags #ceylonwire ප්‍රවීන නළු නිහාල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වේ ප්‍රවීන නළු නිහාල් ප්‍රනාන්දු අද උදෑසන රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කළේය. වේදිකා නාට්‍ය,