4 months ago Tags #ceylonwire ‘ණය උගුල් අටවන’ බව කියමින් ප්‍රේමදාස බැංකුවලට බනී ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සමනය කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් ලබාදීම වෙනුවට බැංකු අංශය ණය
4 months ago Tags #ceylonwire “චිනෙටයි රුසියාවටයි දෙන්න බෑ” | ග්‍රීන්ලන්තය අනිවාර්යයෙන් අල්ලන බව ට්‍රම්ප් කියයි රුසියාව සහ චීනය විසින් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා ග්‍රීන්ලන්තය ‘අයිති කරගැනීමට’ එක්සත් ජනපදයට අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
4 months ago Tags #ceylonwire යූ ටියුබ් අවකාශයේ දේශපාලන පෙරළි කළ දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වේ පවුලේ ආරංචි මාර්ග වලට අනුව, ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන SL දේශය හි මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ (55) අභාවප්‍රාප්ත වී ඇත.
4 months ago Tags #ceylonwire මන්නාරම් ද්‍රෝණියේ තෙල්-ගෑස් හාරන්න සියල්ල සූදානම් | රටවල් ගාණක් ටෙන්ඩර් පෝලිමේ මන්නාරම් ද්‍රෝණියේ කොටස් හතරක තෙල් සහ ස්වාභාවික ගෑස් ගවේෂණය හා සංවර්ධනය සඳහා සහභාගී වීමට කටාර් සහ ඉන්දියාව වැනි රටවල බලශක්ති
4 months ago Tags #ceylonwire වැඩේ දුරදිග යන ලකුණු | ඇමෙරිකාව තවත් වෙනිසියුලානු තෙල් නැවක් හොරකම් කරයි වෙනිසියුලානු තෙල් අපනයනය පාලනය කිරීමට ඇමෙරිකාවේ අඛණ්ඩ උත්සාහයන් අතරතුර, කැරිබියන් මුහුදේදී තවත් තෙල් නෞකාවක් එක්සත් ජනපද හමුදා විසින් අල්ලාගෙන ඇති
4 months ago Tags #ceylonwire ජනතාව හරිනිට එරෙහිව පෙළගස්සන්න සජබ මහජන පෙත්සමක් අරං පාරට බහී අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවට සහාය පළකරමින් මහජන පෙත්සමකට අත්සන් රැස්කිරීම අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ
4 months ago Tags #ceylonwire වැලිසරට අලුතින් හිරගෙදරක් | ඇමැති ගැසට් එක ගහයි වැලිසර නව බන්ධනාගාරයක් පිහිටුවීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් නිල වශයෙන් අසාමාන්‍ය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. බන්ධනාගාර
4 months ago Tags #ceylonwire ග්‍රෙගරි වැවට කඩාවැටුණු සී-ප්ලේන් එක ගොඩගන්න බැරි හේතුව හෙළිවෙයි සිනමන් එයාර් සී ප්ලේන් යානයක් ග්‍රෙගරි වැවේ දී අනතුරට පත්වීම පිළිබඳ විමර්ශනය කරන විමර්ශකයන්ට එම යානය ගොඩගැනීමේ කටයුතුවලට බාධා එල්ල
4 months ago Tags #ceylonwire කොළඹ නාට්ටාමි ප්‍රජාවට අද ‘ආරෝග්‍යා’ ජංගම සෞඛ්‍ය සායනයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අද(2026 ජනවාරි 10 වැනි දින) කොළඹ නට්ටාමි ප්‍රජාව සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙන්වෙන් ‘ආරෝග්‍යා’ නමින්
4 months ago Tags #ceylonwire කවුරුන් විරුද්ධ වුණත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව ජනපති අවධාරණය කරයි දීර්ඝ කාලයක් තිස්සේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් දෙමව්පියන්ට බරක් දරුවන්ට දුකක් වූ අධ්‍යාපන ක්‍රමය