
2022 පාපන්දු සැණකෙළියට පසු කටාර් රාජ්‍යය තවත් දැවැන්ත ලෝක කුසලානයකට සැරසෙයි | අරාබි ලෝකයේ පළමු FIBA පැසිපන්දු මහා සංග්‍රාමය දෝහා නුවරදී
2022 වසරේදී මුළු ලෝකයම වසඟයට ගත් පාපන්දු ලෝක කුසලානය සාර්ථකව නිමවා වසර කිහිපයක් ගතවෙද්දී, කටාර් රාජ්‍යය නැවතත් ලෝකයේම අවධානය දිනාගන්නා
