4 months ago Tags #ceylonwire “මේක දේදුන්නක පාට විවේචනය කරන නීච දේශපාලනයක්” | අගමැතිනියගෙන් සැර ප්‍රතිප්‍රහාරයක්(වීඩියෝ) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජයට පහර දීමට ඇතැම් කණ්ඩායම් සමඟ කුමන්ත්‍රණය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් සැබවින්ම ඒ සම්බන්ධයෙන් හොඳින් සිතා බැලිය යුතු
4 months ago Tags #ceylonwire ජුලී ගෙදර යනගමන් සජිත්වත් මුණගැහෙන්න යයි(වීඩියෝ) ශ්‍රී ලංකාවෙන් නික්ම යන ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් අද කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවිය. සමුගැනීමේ අවස්ථාවක්
4 months ago Tags #6_ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක්(වීඩියෝ) 6 ශ්‍රේණියේ සිසුන් සඳහා යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා 6 ශ්‍රේණියේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් විසින් සංවිධානය කරන
4 months ago Tags #ceylonwire අද උදේ රටින් ගෙනා තුන්දෙනා ගැන පොලිසිය වැඩි විස්තර කියයි විදෙස්ගතව සැඟව සිටි තිදෙනකු අද උදෑසන මෙරටට රැගෙන ආ අතර ඔවුන් පිලිබඳ වැඩි විස්තර ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත්කර ඇත්තේ
4 months ago Tags #ceylonwire මැෂින් දෙකම කැඩිලා – ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර නතර වෙයි ගාල්ල ජාතික රෝහලේ විකිරණ චිකිත්සක යන්ත්‍ර දෙකම අක්‍රිය වීම හේතුවෙන් පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර කිරීම නතර කර තිබේ. රෝහලේ
4 months ago Tags #ceylonwire නොබෙල් සාම ත්‍යාග පදක්කම මචාඩෝ ට්‍රම්ප්ට දීලා තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ පැවති රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා
4 months ago Tags #ceylonwire ජනපති ෂෝටකුත් ගහගෙන උදේම යාපනේ ඇවිදින්න යයි(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ යාපනයේ කළ සංචාරයේදී පලාලි හි උදෑසන ශරීර සුවතා ඇවිදීමක නිරත වූ අයුරු දක්නට ලැබිණි. ජනාධිපතිවරයා
4 months ago Tags #ceylonwire කලින් පෙම්වතාගේ නිරුවත් ඡායාරූප WhatsApp ඔස්සේ බෙදා හැරලා – පරිගණක ඉංජිනේරුවරියක් CID එක අත්අඩංගුවට ගනී තම කලින් පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරිගණක ඉංජිනේරුවරියක් අත්අඩංගුවට ගෙන
4 months ago Tags #ceylonwire ගැහුවොත් ගහන බව ඉරානය කියූ පසු ඇමෙරිකාව මැදපෙරදිගින් ඇතැම් පිරිස් ඉවත්කර ගනී එක්සත් ජනපදය මැද පෙරදිග පිහිටි තම කඳවුරුවලින් ඇතැම් පිරිස් ඉවත් කරගනිමින් සිටින බව එක්සත් ජනපද නිලධාරියෙක් රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශකර
4 months ago Tags #ceylonwire එක්නැලිගොඩ නඩුවේ චූදිතයකුට හමුදාවේ උසස්වීමක් දීලා – විරෝධය පළකරමින් සන්ධ්‍යාගෙන් ජනපතිට ලිපියක් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හමුදා බුද්ධි නිලධාරියකුට උසස්වීමක් ලබා දීම පිළිබඳ සිවිල්