4 months ago Tags #ceylonwire දිට්වා නිසා කාර්යාලයට හානි වූ මහනුවර නීතිඥයකු ගොනුකළමූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 15 කැඳවයි දිට්වා සුළි කුණාටුව පිළිබඳ කලින් අනතුරු අඟවා තිබියදීත්, සුළි කුණාටුවෙන් සිදුවන හානිය සීමා කිරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් තම මූලික
4 months ago Tags #ceylonwire NGO-කැසිනෝ-දේපළ වෙළඳාම් ගැන විශේෂයෙන් ඇහැ දමයි | මුදල් විශුද්ධිකරණයට සහ ත්රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව මහ බැංකුව සටන වේගවත් කරයි අන්තර්ජාතික මට්ටටමේ අන්තර් රාජ්‍ය ආයතනයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් නිර්දේශ කරන ලද අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව මුදල්
4 months ago Tags #ceylonwire අම්බුළුවාව විනාශ කරපු අයට එරෙහිව නීතිය කෝ? | මහනුවර විරෝධතාවක් අම්බුළුවාව ප්‍රදේශයේ පරිසර විනාශයට වගකිව යුතු අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අම්බුළුවාව පනත අවලංගු කරන ලෙසත් ඉල්ලා මහනුවර සිවිල්
4 months ago Tags #ceylonwire අධිරාජ්‍යයන් නායකයන්ට දඬුවම් කිරීම : මිං චීන සමයේ ශ්‍රී ලංකාවේ සිට නූතන වෙනිසියුලාව දක්වා අධිරාජ්‍යයන් සැමවිටම පැමිණෙන්නේ ධජ, ගිවිසුම් හෝ හමුදාවන් සමඟ නොවේ. සමහර විට, ඔවුන් පැමිණෙන්නේ රටකට නොව, එහි නායකයාට යවන පණිවිඩයක් සමඟිනි.
4 months ago Tags #ceylonwire පාකිස්තානයේ සප්පු සංකීර්ණයක ගින්නක් – 38 ක් අතුරුදන් පාකිස්තානයේ කරච්චි හි ගුල් ප්ලාසා සාප්පු සංකීර්ණයේ ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් 38 දෙනෙකු අතුරුදහන්
4 months ago Tags #ceylonwire සුලවේසි දූපතට යන අතරමග11ක් එක්ක අතුරුදන් වූ යානයේ සුන්බුන් හමුවෙයි ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හිදී අතුරුදහන් වූ ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබේ. එහි සිටි 11 දෙනා සම්බන්ධයෙන් තවමත්
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතයේ වෙනසක්| කුසල් ජනිත් සහ නුවන් තුෂාර ඉවතට එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ඉදිරි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා T20 සංචිතයෙන් කුසල් ජනිත් පෙරේරා සහ නුවන් තුෂාර ඉවත්කර ඇති බව සන්ඩේ
4 months ago Tags #ceylonwire ඇරිච්ච දොර වහන්න ගහිල්ලා බසට පෙරළෙයි | ඩ්‍රයිවර් මියයයි | තවත් පිරිසක් රෝහලේ කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හල්දුම්මුල්ල, ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළී ගොස් ඇති බව වාර්තා වේ. අනතුරින් බස්
4 months ago Tags #ceylonwire ග්‍රීන්ලන්තය බලෙන් අල්ලගන්න වැඩේට විරුද්ධ වුණු රටවල් 8කට ට්‍රම්ප් තීරුබදු පනවයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය රටවල් කිහිපයකට අමතර තීරුබදු පැනවීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ. ඔහු එම
4 months ago Tags #ceylonwire රනිල්ගේ නඩුව සොලිසිටර් ජනරාල් භාරගනී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට කළ සංචාරයකදී රුපියල්