3 years ago Tags #ceylonwire ගාල්ල බන්ධනාගාරයේ වැඩිම ෆෝන් ගාණක් අත්අඩංගුවට ගත්තු නියාමකට ප්‍රහාරයක් ගාල්ල බන්ධනාගාරයේ වැඩිම ජංගම දුරකතන සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයකු නාඳුනන කණ්ඩායමකගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට
3 years ago Tags #ceylonwire විදුලි බිල වැඩිකරන ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කරයි තම පාඩුව පියවා ගැනීම සඳහා තවත් විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෑතකදී කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. මෙම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු
3 years ago Tags # Kusal මොනව බෙදාගන්න බැරුවද මේ බැනගන්නේ ?(වීඩියෝ) දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති LPL තරගයේදී කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න අතර උණුසුම් වචන හුවමාරුවක්
3 years ago Tags #ceylonwire අවුරා ලංකා තාඹුගල අත්අඩංගුවට නොගන්නේ ඇයි? පැටිකිරිය මෙන්න … රාජාංගණය ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
3 years ago Tags #ceylonwire ඡන්ද කටේ ඉම්රාන්ව අවුරුදු 03කට හිරේ දමයි පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිරදඬුවමක් ලබාදෙමින්, ඔහුව වසර 05කට දේශපාලනයේ යෙදීමට නුසුදුස්සකු බවට පත් කර තිබේ. ‘ටොෂකානා
3 years ago Tags #ceylonwire ජපන් වන්දනා නඩයක් ජෙරොම් ප්‍රනාන්දුගේ පල්ලිය වැඳගැනීමට යයි ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික චාරිකාවක් සඳහා පැමිණි ජපන් සංචාරකයන් 100කට අධික සංඛ්‍යාවකින් යුත් නියෝජිත පිරිසක් දේවගැතිවරයකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දුට අයත්
3 years ago Tags #ceylonwire ජය ශ්‍රීලාගේ ‘මතුවෙන්න’ එළිදැක්වේ(වීඩියෝ) ‘මතුවෙන්න – The Diamond Story’ මේ දවස්වල යූ ටියුබ් මාධ්‍යය තුළ ජනප්‍රිය වෙලා තියෙන ගීයක්. ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ හඬින්
3 years ago Tags # Election ආණ්ඩුවට අවුරුදු තුන පිරෙන්න දවස් තුනකට කළින් පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම් ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන් සූදානම් වීම සඳහා අගෝස්තු 09 වන දින ජාතික සභාව (පහළ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය) විසුරුවා
3 years ago Tags #ceylonwire ජනවාරි 01දා ඉඳන් වතුර බිල ලියන කෙනාව දකින්න ලැබෙන්නෙ නෑ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් 2024 ජනවාරි මාසයේ සිට පාරිභෝගිකයන්ට මාසික ජල බිල්පත් විද්‍යුත් තැපෑල සහ SMS සේවා