Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයකු විසින් ‘විහිළුවට කියූ දෙයක්’ පදනම් කරගෙන අධිකරණයේ සාක්ෂි සඳහා කැඳවා ඇතැයි, අදාළ පුද්ගලයා චෝදනා කරයි.
මෙලෙස චෝදනා කරනුයේ සමාජ ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල යි.
පසුගියදා කොළඹදී සංවිධානය කර තිබූ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වූ සංවාදයක් අතරතුර පියත් නිකේෂල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාව අනාවරණය කරමින් සඳහන් කරන්නේ, තමන් ‘ආතල් එකට’ කියූ වචන කිහිපයක් සැබෑ ලෙස ගෙන අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුව තමාව නඩුවක සාක්ෂිකරුවකු ලෙස කැඳවා ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සදහස් දක්වන, එම සංවාද සභාවේ සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ‘අපරාදෙ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ ලෙස හැඳින්විය හැකි මට්ටමේ ක්‍රියාවන් එම ආයතනයෙන් වාර්තා වන බවයි.
එම සංවාදයට අදාළ වීඩියෝව පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart