3 months ago Tags #ceylonwire 16 හැවිරිදි දැරියක ඝාතනය කිරීම ගැන යෞවනයන් තිදෙනෙකුට චෝදනා එක්සත් රාජධානියේ ලීඩ්ස් හි දී පිහියකින් ඇන 16 හැවිරිදි දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් නව යෞවනයන් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.
3 months ago Tags #ceylonwire පාකිස්ථානය ගැන අමෙරිකාවෙන් වාර්තාවක් පාකිස්ථානය සිය භූමිය තුළ ඉන්දියාව සහ කාශ්මීරය ඉලක්ක කරන කණ්ඩායම් ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන රැසකට දිගින් දිගටම රැකවරණය ලබා දෙන බව
3 months ago Tags #ceylonwire අවිශ්ක ගුණවර්ධන SLC එකෙන් ඉල්ලා අස්වෙයි පුහුණු පැවරුමේ මෑත කාලීන වෙනසක් හේතුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ තනතුරෙන්
3 months ago Tags #ceylonwire ට්‍රම්ප් ඉන්දියාව ගැන උනන්දුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දු – අමෙරිකානු සබඳතාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන බව ඉන්දියාවේ ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor)
3 months ago Tags #ceylonwire වැලිවේරියේ වැඩකිඩ දාපු ත්‍රීවීල් එක එක්ක දෙන්නෙක් අල්ලයි වැලිවේරිය ප්‍රදේශයේ සිදු වූ අනතුරුදායක ත්‍රිරෝද රථ ධාවනයක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රථවාහන කළමනාකරණය සහ මාර්ග ආරක්ෂාව
3 months ago Tags #ceylonwire සති දෙක තුනකින් ඉරාන යුද්ධය අවසන් කළ හැකි බව ට්‍රම්ප් ආයෙත් කියයි ඉරානයට එරෙහි මිලිටරි ප්‍රහාර සති දෙක තුනක් ඇතුළත අවසන් කිරීමට එක්සත් ජනපදයට හැකි බවත්, ගැටුම අවසන් වීමට පූර්ව අවශ්‍යතාවක් ලෙස
3 months ago Tags #ceylonwire මැදපෙරදිග යුද උණුසුම | සුන්බුන් වැදීමෙන් ඩුබායි හි ශ්‍රී ලාංකිකයකු තුවාල ලබයි ප්‍රහාරයක් මැඩපැවැත්වීමේ දී කඩා වැටුණු සුන්බුන් හේතුවෙන් ඩුබායි හි ශ්‍රී ලාංකිකයකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. අදාළ සිද්ධියේ
3 months ago Tags #ceylonwire චාමිකගේ පීතෘත්වය ඔප්පු කරන DNA පරීක්ෂණ නඩුව තවදුරටත් ඇදේ DNA පරීක්ෂණයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගෙන් රුධිර සාම්පල ලබා ගැනීමට නියෝගයක් ඉල්ලා සිටින නඩුවට අදාළ ලිඛිත කරුණු මැයි 13
3 months ago Tags #ceylonwire බේරුවලට ඔබ්බෙන් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවකින් රු.බිලියන 6 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 300ක් සොයාගැනේ(වීඩියෝ) බේරුවලට ඔබ්බෙන් වූ මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක්
3 months ago Tags #ceylonwire අමාත්‍යාංශෙ වැඩ අපි කරගන්නම් | ඔයාල යූනියන් වැඩ කරගන්න | නලින්ද GMOA එකට රිදෙන්න කියයි(වීඩියෝ) වෛද්‍ය නිලධාරීන් සඳහා විධිමත් මාරු කිරීමේ යාන්ත්‍රණයක් සකස් කර ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය