3 years ago Tags #ceylonwire පිරමීඩ මූල්‍ය වංචාවට OnmaxDT අධ්යක්ෂවරු පස්දෙනෙක් අත්අඩංගුවට වංචනික පිරමීඩ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් “OnmaxDT” හි අධ්යක්ෂවරුන් පස්දෙනකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනුලැබ තිබේ. මෙම පිරමීඩ මූල්‍ය
3 years ago Tags #ceylonwire දහදෙනෙක් එකතුවෙලා ලංකාවේ ඡන්ද උඩුයටිකුරු කරයිද? පවතින මැතිවරණ නීති පිළිබඳ විමර්ශනය සඳහා විශ්‍රාමික අගවිනිසුරු ප්රියසාත් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් 10 දෙනකුගෙන් සමන්විත විමර්ශන කොමිසමක් පත්කරමින් ජනාධිපති රනිල්
3 years ago Tags #ceylonwire සෞඛ්‍යයෙන් තවත් වාර්තාවක් – ඖෂධ 100ක්ම කොලිටි ෆේල් වසරක් තුළ ඖෂධවල ගුණාත්මක අසාර්ථකවීම් වැඩිම අවස්ථා ගණනක් වාර්තා කරමින් 2023 වසරේ මේ දක්වා ඖෂධ 100ක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී
3 years ago Tags #ceylonwire කිව්වට නාහ බැමි උඩ ඇවිදලා සීගිරියේ පෞරාණික බැමි සියයට 70ක් විනාශයි සීගිරියේ සංරක්ෂණය කර ඇති පෞරාණික බැමි මත සංචාරකයන් ඇවිදීම හේතුවෙන් ඒවා සියයට 70ක් පමණ විනාශ වී ඇති බව මධ්‍යම සංස්කෘතික
3 years ago Tags #ceylonwire සුළු වැරදිවලට දඩ ගෙවාගන්න බැරුව හිරගෙවල් පිරිලා – දඩ ගෙවාගන්න බැරුව අවුරුදු 16ක් ඇතුලේ ඉන්න කාන්තාවෝ ගැනත් තොරතුරු සුළු වැරදි සහ දඩ මුදල් ගෙවීමට නොහැකිව දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටින රැඳවියන් පිළිබඳ ගැටලුව මේ වන විට සමනය වෙමින්
3 years ago Tags #ceylonwire ප්‍රජනක සෞඛ්‍යය ගැන නව විෂය මාලාවක් ළඟදීම පාසල් සිසුන් අතර ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරි සති කිහිපය තුළ නව විෂය මාලාවක් නිකුත් කිරීමට නියමිත
3 years ago Tags #ceylonwire වතුකරයේ දෙමළ ගුරුවරුන්ට ඉන්දියාවෙන් පුහුණුව මෙරට උඩරට දෙමළ සිසුන්ගේ අධ්‍යාපන ප්රමිතීන් වැඩිදියුණු කිරීමට සහ වර්ධනය වන අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලීමට ඉන්දියාවෙන් ගුරු පුහුණුකරුවන් යොමුකරන බව
3 years ago Tags #ceylonwire ලංකාවට ගහපු ගැහිල්ල ගැන මෝදි ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට සුබපතයි ඊයේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 302ක විශිෂ්ඨ ජයක් ලැබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
3 years ago Tags #ceylonwire ඖෂධ නියාමන අධිකාරියේ වැදගත් ලියකියවිලි විනාශ කරලා – ප්‍රධාන විධායකට චෝදනා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) වැදගත් ලිපි ලේඛන කිහිපයක් විනාශ වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරයි. එහි සභාපති තුෂාර
3 years ago Tags #ceylonwire යහලේගම බිරිඳක් ගිරයකින් සැමියාගේ ලිංගේන්ද්‍රිය කපලා පුවක් කපන ගිරයකින් තම සැමියාගේ ලිංගේන්ද්‍රියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා