3 months ago Tags #ceylonwire අලුත් වාහන අංක තහඩුවේ ආරක්ෂිත අංග හතක් මෙරට වාහන අංක තහඩු ගැටළුව විසඳීමේ පියවර මාස 10ක ප්‍රමාදයකින් පසු ආරම්භ වෙමින් පවතියි. සවුත් ඒෂියන් ටෙක්නොලොජීස් (පුද්) සමාගමට නව
3 months ago Tags #ceylonwire ඩිජිටල් සේවා සඳහා වන වැට් බද්ද ජූලි 1 දක්වා කල් දමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව, අනේවාසික සැපයුම්කරුවන් විසින් විද්‍යුත් වේදිකා හරහා සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා
3 months ago Tags #ceylonwire ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා සෞඛ්‍ය අවදානමක් ? ගල් අඟුරු දහනය හේතුවෙන් පරිසරයට සාමාන්‍යයෙන් මුදා හරින රසදිය ප්‍රමාණය වසරකට කිලෝග්‍රෑම් 600ත් 650ත් අතර බව බලශක්ති විශ්ලේෂකයකු ගණනය කර
3 months ago Tags #ceylonwire හොරෙන් ඉන්ධන ලීටර 52,000ක රැස්කළ 31ක් පහුගිය මාසෙට පොලිසියෙන් අල්ලලා පසුගිය මාසය පුරා සිදුකරන ලද වැටළීම්වලදී නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
3 months ago Tags #ceylonwire ඉන්ධන පිරවුම්හල් හිමියන් හෙට CPC එක ඉදිරිපිට නිහඬ විරෝධතාවක දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් හිමියන් හෙට (06) පෙ.ව. 9.30ට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වන බව ඛනිජ තෙල්
3 months ago Tags #ceylonwire මනුෂ්‍ය ඝාතන පහකට වරදකරුවන් වූ හතරකට නුවරඑළියේදී මරණ දඩුවම නියම වෙයි මිනිස් ඝාතන පහකට අදාළව නුවරඑළිය මහාධිකරණයේ විභාග වූ නඩු තුනක විත්තිකරුවන් සිව්දෙනකුට මරණ දඬුවම නියම කර ඇත. 1990,1998 හා 2009
3 months ago Tags #ceylonwire මරණ දඬුවමක් නිසා ප්‍රංශය සහ චීනය අතර අර්බුදයක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට 2010 වසරේදී වරදකරු කරනු ලැබූ ප්‍රංශ ජාතික Chan Thao Phoumy නමැත්තෙකු, ප්‍රංශය විසින් කිහිප
3 months ago Tags #ceylonwire වෛද්‍යවරයෙක් බිහිකිරීම සඳහා මහජන බදු මුදලින් රු.ලක්ෂ 60කට වඩා වැයකරන බව රජය සිහිපත් කරයි එක් වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා රජය රුපියල් මිලියන 6කට වඩා මහජන බදු මුදල් වැය කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ
3 months ago Tags #ceylonwire දෙවිනුවර දේවාලයේ ගිණුම් ‘පෞද්ගලික අරමුදල්’ නොවේ | තොරතුරු හෙළිකරන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝග දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලය සතු බැංකු ගිණුම් සම්බන්ධ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් එවැනි අරමුදල්වල විනිවිදභාවය අඩපණ කළ නොහැකි
3 months ago Tags #C_130_ගුවන්_යානයක් ඇමරිකානු නිලධාරියා හොයන්න ආපු පියාසර වස්තු 2ක් විනාශ කළ බව ඉරානය කියයි ඉරානයේ අතරමං වූ ගුවන් භටයෙකු සොයා ගැනීමේ එක්සත් ජනපද මෙහෙයුමේදී ‘පියාඹන වස්තූන්’ කිහිපයක් විනාශ වූ බව විප්ලවවාදී ආරක්ෂකයන් පැවසූ බව