
හොර එන්නත් කේස් එකට සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොග ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගෙන තිබේ. ජනක චන්ද්‍රගුප්ත









