3 months ago Tags #ceylonwire විගණනයෙන් ගල්අඟුරු ආනයනයේ අක්‍රමිකතා රැසක් හෙළිවේ | විදුලි සැපයුමට තර්ජනයක් ගල්අඟුරු ආනයනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ විදුලි සැපයුමට ඇති විය
3 months ago Tags _මිසයිල “සටන්විරාමය ඉරානය එක්ක විතරයි-ලෙබනනයට දිගටම ගහනවා” | ඊශ්‍රායලය කියයි ඉරානයට එරෙහි ප්‍රහාර සති දෙකකට අත්හිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයට ඊශ්‍රායලය සහය දක්වන බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය
3 months ago Tags #"ජන්මභූමි"_නව_නිදහස්_ව්‍යාපාරය රට බේරගන්න තිලංග සුමතිපාල ‘නව නිදහස් ව්‍යාපාරය’ අරඹයි “ජන්මභූමි” නව නිදහස් ව්‍යාපාරය විසින් “අනතුර ඉදිරියෙන්: ඔබ සූදානම්ද?” නමින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයක් පසුගියදා (05) කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර්
3 months ago Tags #ceylonwire 13 සහ 14 මදිරා අලෙවි කරනු නොලැබේ සිංහල හා හින්දු අලුත් අවුරුදු යෙදෙන ලබන 13 සහ 14 දෙදින සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ.
3 months ago Tags #ceylonwire “අවුරුදු උත්සවවලට කරන්ට් එක ඕනේ නම් කළින් ගෙවලා ගන්න” | රජය දැනුම්දෙයි එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා පැවැත්වෙන අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා අවශ්‍ය කෙරෙන විදුලිය ලබා
3 months ago Tags #ceylonwire ගල්අඟුරු නැව් 10ක පාඩුව රුපියල් කෝටි 224ක් බව විගණනය හෙළිකරයි ගල්අඟුරු නිසි ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි දෙසිය විසිහතරකට(රු. කෝටි 224) ආසන්න බව ජාතික විගණන කාර්යාලය ගල්අඟුරු
3 months ago Tags #ceylonwire “සටන් විරාමය යනු යුද්ධයේ අවසානය නොවේ” | ඉරාන උත්තරීතර නායකයා කියයි එක්සත් ජනපදය සමඟ සති දෙකක සටන් විරාමයකට එකඟවීමෙන් පසු ඉරානය සිය සියලුම හමුදාවන්ට ප්‍රහාර එල්ලකිරීම නතර කරන ලෙස නියෝග කර
3 months ago Tags #ceylonwire පොහොට්ටුවේ සෙට් එකක් එක්ක නාමල් සිරීපාදේ වන්දනාවේ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු එම පෙරමුණේ පිරිසක් ඊයේ (07) අලුයම හැටන් මාර්ගය ඔස්සේ
3 months ago Tags #ceylonwire ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ සති දෙකක සටන් විරාමයක් නිවේදනය කරයි හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ටෙහෙරානයට ලබාදී තිබූ නියමිත කාලසීමාවට පැය කිහිපයකට පෙර, ඉරානය සමඟ සති දෙකක සටන් විරාමයකට එකඟ
3 months ago Tags #ceylonwire ඉන්දු – බංග්ලාදේශ සබඳතා අලුත් වෙයි බංග්ලාදේශ විදේශ අමාත්‍ය ඛලීලුර් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ. නවදිල්ලියට පැමිණි ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි විය. අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන්ගේ