2 years ago Tags #ceylonwire රනිල්ට වැලිකඩින් ඇඩ්රස් එකක් දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහට අනතුරු අඟවා තිබේ.
2 years ago Tags #ceylonwire කථානායක එළවන්න ශ්‍රීලනිපයත් සහාය දෙයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහිව ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ
2 years ago Tags #ceylonwire යෝගා කරන්න ඉන්දීය නැව් දෙකක් කොළඹට සහ ගාල්ලට ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘සමර්ත්’ මුර නෞකාව සහ අභිනව් නම් වේගවත් මුර නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය
2 years ago Tags #ceylonwire මල්මාලා දාලා පිළිඅරගෙන බැසිල්ව අගමැති අපේක්ෂකයා කරන්න පොහොට්ටුව සූදානම් වෙයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව රුසියාවේ හිටපු
2 years ago Tags #ceylonwire ජෝ බයිඩ්න් ළඟට ජනප්‍රියම ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂකයා මිෂෙල් ඔබාමා ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති ජෝ බයිඩ්න්ගෙන් පසු ඉදිරියෙන්ම සිටින්නේ එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා බව
2 years ago Tags #ceylonwire ලංගම බස් රථයේ රෝදයක් ගැලවී ත්‍රිරෝද රථයකට, කඩයකට හානි (වීඩියෝ) ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක ඉදිරිපස රෝදය රථය ධාවනය වෙමින් තිබියදී ගැලවී යෑම හේතුවෙන් අසල වෙළෙඳසැලකට අලාභහානි සිදුව ඇතැයි පොලිසිය
2 years ago Tags #ceylonwire ශිව් මහාදේව් දේවාලයේ හින්දු භක්තිකයන් විරෝධතාවයක පසුගිය එකහමාරක කාලය තුළ පාකිස්ථානයේ මිර්පූර්කාස්හි ශිව් මහාදේව් දේවාලයේ තුන් වතාවක් සොරකම් කළ සොරු කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වීමට
2 years ago Tags #ceylonwire අනුර කැනඩා යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලබන මාසයේ කැනඩාවට යෑමට නියමිත බව වාර්තා වේ. ජාතික ජන බලවේගයේ නායකයා කැනඩාවේ
2 years ago Tags #ceylonwire ගාල්ලට ආ ඉන්දීය නැව් බලන්න පාසල් සිසුන්ට අවස්ථාව ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘සමර්ත්’ අක්වෙරළ මුර යාත්‍රාව සහ අභිනව් නම් වේගවත් මුර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ
2 years ago Tags #ceylonwire අවිශ්ක,වැන්ඩසේ සහ දික්වැල්ල ශ්‍රී ලංකා T20 සංචිතයට එක්වන ලකුණු බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ