
කොටහේනේ පාසලක සිසුවියන් මහ අව්වේ ක්‍රීඩා කරවලා – කලන්තෙත් දාලා – කකුල්වල දියපට්ටත් ඇවිත් (වීඩියෝ)
මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුවන් එළිමහන් ක්‍රියාවල යෙදවීමේ දී විශේෂ අවධානයක් යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සිහිකැඳවීමේ නිවේදනයක් නිකුත්









