
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අපේක්ෂක, හිටපු මහජන කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායකගෙන් රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ඉල්ලා සිටියදී එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජනක රත්නායකට සිය පක්ෂයෙන් නාමයෝජනා ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා සිටියදී බොරැල්ලේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
වංචා, දූෂණ සහ නාස්තියට එරෙහි පුරවැසි ව්‍යාපාරයේ සභාපති කමන්ත තුෂාරගේ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart