
බිරියගේ වියෝවෙන් තැවුණු හිතවතෙකුට ගාන්ධිතුමා අවුරුදු 2ක් තිස්සේ ලියූ රහස් සටහන් පෙළක් ඉන්දියානු රුපියල් කෝටි 16.2කට අලෙවි වෙයි
මහත්මා ගාන්ධිතුමන් විසින් තමන්ගේම අතින් ලියන ලද අතිශය දුර්ලභ සටහන් එකතුවක් මුම්බායි හි පැවැත්වුණු වෙන්දේසියකදී ඉන්දියානු රුපියල් කෝටි 16.2කට අලෙවි









