3 months ago Tags #2019_ජනාධිපතිවරණය සුරේෂ් සලේ වැඩ කළේ කාටද? රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ, පාස්කු ඉරුදින
3 months ago Tags #ceylonwire ඉරානයට පහර දෙන බව ට්‍රප්ම් අවධාරණය කරයි ඉරානයට එරෙහිව ‘ප්‍රධාන සටන් මෙහෙයුමක්’ දියත් කර ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ මිනිත්තු අටක
3 months ago Tags #ceylonwire බාල ගල්අඟුරු කතාව දුරදිග යයි | ගල්අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක හදිසි මිලදී ගැනීමකට ටෙන්ඩර් කැඳවයි නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් 300,000 ක හදිසි ප්‍රසම්පාදනය සඳහා ලංකා ගල් අඟුරු සමාගම (LCC) ටෙන්ඩර් කැඳවා
3 months ago Tags #ceylonwire මාර්තු 3 චන්ද්‍රග්‍රහණයක් බලන්න ලංකාවේ අයට අවස්ථාවක් ලබන මාර්තු 3 වැනි අඟහරුවාදා ශ්‍රී ලාංකිකයන්ට චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට අවස්ථාව ලැබෙන බව ආතර් සී ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය පවසයි. මෙම
3 months ago Tags #ceylonwire ‘අයිස්’ සහ හෙරොයින් කිලෝ 27ක් එක්ක 4 දෙනෙක් අල්ලයි – එක්කෙනෙක් කාන්තාවක් රුපියල් මිලියන 500කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’, හෙරොයින් විශාල ප්‍රමාණයක් සහ පතොරම් සමග පොලිසිය විසින් කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු
3 months ago Tags #ceylonwire ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාරයක් ඊශ්‍රායලය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ඊශ්‍රායලය විසින් ඉරානයට අද ප්‍රහාරයක් දියත් කළේය. ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරයේ සිදු
3 months ago Tags #ceylonwire පාකිස්ථානය පහර දුන්නට පස්සේ සාකච්ඡා කරන්න කැමති බව තලේබාන්වරු කියති පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගරවල පිහිටි හමුද කඳවුරු වෙත බෝම්බ හෙළා භටයන් රැසක් මිය යෑමෙන් පසුව ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට කැමැත්තෙන්
3 months ago Tags #ceylonwire මර්වින්ට සහ ප්‍රසන්නට ඉඩම් නඩුවක් වෙනුවෙන් අධිචෝදනා භාරදෙයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් පිරිසකට ඉඩම් වංචා නඩුවක් සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණය හමුවේ
3 months ago Tags #ceylonwire ඉස්කෝලවලට ප්‍රින්සිපල්ලා පත්කරන්න ක්‍රමවේදයක් සකසන බව අගමැති හරිනි කියයි පාසල්වලට විදුහල්පතිවරුන් පත්කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. විදුහල්පති සේවා සංගමයේ සාමාජිකයන්
3 months ago Tags #CCTV_අංශය මෙහෙයුම් වැඩිදියුණු කරන්න කැමරා සවි කළ වෑන් දෙකක් පොලිසියට ආරක්ෂක මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා නවීන නිරීක්ෂණ කැමරා පද්ධති සහිත වැඩිදියුණු කරන ලද වෑන් රථ දෙකක් ශ්‍රී ලංකා පොලිසියට ලැබුණු