7 days ago Tags #ceylonwire ඉන්දීය රු.කෝටි 175ක දැවැන්ත ගනුදෙනුවක් සමඟින් කිං ඛාන්ගේ King චිත්‍රපටය ඉතිහාසගත වෙයි බොලිවුඩ් සුපිරි තරුව ෂාරුක් ඛාන්ගේ ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘King’ චිත්‍රපටයේ විදේශීය ප්‍රචාරණ අයිතිය (Overseas distribution deal) ඉන්දියානු රුපියල් කෝටි
7 days ago Tags #ceylonwire බටහිර ආසියානු සහ උතුරු අප්‍රිකානු කලාපයේ දැඩි දරිද්‍රතාව ඉහළ යාමට පාකිස්ථානය ප්‍රධාන හේතුවක්: ලෝක බැංකුවෙන් අනාවරණයක් බටහිර ආසියාව, උතුරු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය යන කලාපයන්හි පවතින දැඩි දරිද්‍රතාව ඉහළ යාම සඳහා පාකිස්ථානය ප්‍රධාන වශයෙන් බලපා ඇති
7 days ago Tags #ceylonwire “නයි හැරමිටියක් අරං මොකද්ද මේ….මැටි රූපෙකට කටු ගහනකොට හිතෙනවා මට කටු ඇනෙනවා කියලා” – ජනපති අනුර විපක්ෂයේ විරෝධතා ප්‍රශ්න කරයි(වීඩියෝ) මැටි රූපවලට ඉඳිකටු ඇනීම වැනි විකාරරූපී විරෝධතා ක්‍රමවේදවල නිරත වීම සම්බන්ධයෙන් ඇතැම් විපක්ෂ කණ්ඩායම් විවේචනය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක,
7 days ago Tags #ceylonwire මාළිමාවේ විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වේ ජාතික ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සහ විධායක කමිටු සාමාජිකයකු වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක සිය දිවි සැරිය නිමා කර තිබේ.
7 days ago Tags #ceylonwire ලෙඩට වඩා වියදමට බියවන බංග්ලාදේශ වැසියෝ බංග්ලාදේශයේ බොහෝ දෙනෙකුට රෝගී වීම තරම්ම භයානක ගැටලුව වන්නේ ඊට ප්‍රතිකාර ගැනීමට තමන්ට හැකියාවක් තිබේද යන්නයි. රුධිර පීඩනය පරීක්ෂා කර
1 week ago Tags #ceylonwire RMV සේවා සඳහා ඔන්ලයින් වේලාවන් වෙන්කිරීම නොවැ. 2 සිට කොළඹ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීම සඳහා වන ඔන්ලයින් (අන්තර්ජාලය ඔස්සේ) වේලාවන් වෙන්කිරීමේ පහසුකම නොවැම්බර්
1 week ago Tags #ceylonwire ඉතාලියේත් දැවැන්ත විරෝධතාවක්: ඉල්ලීම් වෙනුවෙන් දහස් ගණනක් වීදි බසිති වැටුප් වැඩි කරන ලෙසත්, රාජ්‍ය සේවා ශක්තිමත් කරන ලෙසත් ඉල්ලමින් දහස් සංඛ්‍යාත ජනතාවක් ඉතාලිය පුරා වීදි බැස තිබේ. ජීවන වියදම
1 week ago Tags #ceylonwire අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට කඩවතදී පොලිසියෙන් වෙඩි | බාලවයස්කරුවෙකුට තුවාල අද පස්වරුවේ කඩවත මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසිය වෙඩි තබා ඇතැයි වාර්තා වේ. මෙම
1 week ago Tags #ceylonwire “ඔවුන් ඔහුව මරාදැමීමට උත්සාහ කරනවා”: පියාගේ ජීවිතය ගැන ඉම්රාන් ඛාන්ගේ පුත්‍රයාගෙන් හදිසි අනතුරු ඇඟවීමක් තමන්ට ද 2019 වසරේදී නඩු විභාගයක් අතරතුර මියගිය ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සිට අත් වූ ඉරණමට සමාන ඉරණමකට මුහුණ දීමට
1 week ago Tags #ceylonwire ඡන්ද දිනන්න සජිත් එක්ක ගහන සන්ධාන ප්‍රමාණවත් නැති බව රනිල් කියයි | මිලියන 8ක ‘Gen Z’ සහ ‘Millennial’ ඡන්දදායකයෝ ඉලක්ක කරයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පමණක් එක්ව සන්ධානයක් පිහිටුවීම ඉදිරි මැතිවරණයක ජයග්‍රහණය තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බවත්, ඒ