2 months ago Tags #2026_ICC_පිරිමි_T20_ලෝක_කුසලානය T20 ලෝක කුසලානයට සහභාගී වුණාට ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් 475,962ක තෑග්ගක් 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සාර්ථකව අවසන් වීමෙන් පසුව, 2024 දී ICC ත්‍යාග මුදලේ වාර්තාගත වැඩිවීමක් සිදුකර ඇති අතර,
2 months ago Tags #ceylonwire සැකකරුවකුගේ බැංකු කාඩ්පතකින් යතුරුපැදියක් මිලදී ගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට හෙරොයින් ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවකුගේ බැංකු කාඩ්පතක් භාවිත කර රුපියල් ලක්ෂ 6 කට අධික
2 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට සුරේෂ් සලේගේ සෘජු සම්බන්ධයක් පවතින බව හෙළිවේ(වීඩියෝ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, පාස්කු ඉරිදා ප්‍රහාරයට
2 months ago Tags #ceylonwire ඉරාන යුද්ධයේදී ඇමරිකානු සෙබළු 7ක් මැරිලා | 140කට තුවාල ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදා මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා ඇමරිකානු භටයින් 140ක් පමණ තුවාල ලබා ඇති බව පෙන්ටගන
2 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික සරණාගතයෙක් බ්‍රිතාන්‍යයේ හෝටලයකදී නිරුවත ප්‍රදර්ශනය කරමින් කාර්යමණ්ඩලයට පහරදීලා ශ්‍රී ලාංකික පුද්ගලයකු සරණාගතයන් සඳහා වෙන්කර ඇති හෝටලයක කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනකුට පහර දී අශෝභන ලෙස හැසිරෙමින් නිරුවත ප්‍රදර්ශනය කළ බව
2 months ago Tags #ceylonwire වර්ජනය කරන විදුලි සේවකයෝ සීයට 40ක පඩි වැඩිවීමක් ඉල්ලති | එහෙම වැඩිකළොත් ලයිට් බිල දෙගුණයකින් වැඩිකරන්න වෙනවා(වීඩියෝ) විදුලිබල අංශයේ දැනට වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නියැලී සිටින වෘත්තීය සමිති 40% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින අතර, එම ඉල්ලීම ලබා දෙන්නේ
2 months ago Tags #ceylonwire ඉන්ධන හිඟයට බංග්ලාදේශය ඉන්දියාවේ සහය පතයි ඇමරිකානු-ඊශ්‍රායල-ඉරාන යුද්ධය මධ්‍යයේ සිය ඉන්ධන සංචිත අවසන් වී යාම නිසා ඇතිවිය හැකි හිඟය වැළැක්වීම සඳහා, බංග්ලාදේශය ඉදිරි මාස හතර තුළ
2 months ago Tags #ceylonwire මැදපෙරදිග ගැන ඉන්දියාව දැඩි අවධානයෙන් දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ කොචි නුවර පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ මැදපෙරදිග පවතින තත්ත්වය පිළිබඳව
2 months ago Tags #‘ලංකා_ඊ_නිවුස් ‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට
2 months ago Tags #ceylonwire මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය ගැන විමර්ශන යළි ඇරැඹේ කොළඹ අපරාධ කොට්ඨාශයේ අත්අඩංගුවේ සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් මියගිය පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ