September 9, 2026

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස විපුල් මිශ්‍රා අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබේ.

ඔහු මීට පෙර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු ප්‍රධානී සහ වගකීම් දැරීමේ කළමනාකරු ලෙස කටයුතු කළේය.