
මොරගහහේන ග්රාමීය බැංකුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකති | ආරක්ෂකයින් ගැටගසා වැසිකිළි ජනේලයෙන් ඇතුළු වී වැඩේ දීලා
මොරගහහේන පොලිස් වසමට අයත් කොරළයිම ප්රදේශයේ පිහිටි ග්රාමීය බැංකුවක් අද (23) අලුයම බිඳ ඇති සන්නද්ධ කොල්ලකරුවන් පිරිසක්, එහි ආරක්ෂිත සේප්පුව









