2 years ago Tags #ceylonwire බෝම්බ පිපිරීමකින් රුසියානු හමුදා ලොක්කෙක් මියයයි(වීඩියෝ) රුසියාවේ මොස්කව් නුවරදී සිදුවූ බෝම්බ පිපිරීමකින් රුසියානු හමුදාවේ න්‍යෂ්ටික ආරක්ෂක අංශ භාර ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු විමර්ශන
2 years ago Tags #ceylonwire යාපනයේ වාතය ගැන පරීක්ෂණ කරන්නැයි අධිකරණයෙන් මධ්‍යම පරිසර අධිකාරියට නියෝග යාපනයේ පවතින වායු ගුණාත්මකභාවය පිළිබඳ මාසයක් පුරා අඛණ්ඩව පරීක්ෂා කර එහි අහිතකර කාරක තිබේදැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා
2 years ago Tags #ceylonwire ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදීගැනීමේ වංචාවකට ජීව වෛද්‍ය ඉංජිනේරුවෙක්ට අධිචෝදනා ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදී ගැනීමේදී රජයට මූල්‍ය අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයකුට කොළඹ
2 years ago Tags #ceylonwire අර්චුනාට යාපනය රෝහල තහනම් – යන්න පුළුවන් ලෙඩ වුණොත් විතරයි රෝගියකු ලෙස පමණක් යාපනය රෝහලට ඇතුළු වීමට අවසර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ කාර්යාලය විසින්
2 years ago Tags #ceylonwire ව්‍යවස්ථා සංශෝධනයකදී 13 ගැනත් ජනපති අනුර නැවත හිතා බලයි – ඔස්ටින් ප්‍රනාන්දු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කිරීමේදී වත්මන් ජනාධිපති අනුර දිසානායක 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නැවත සළකා බැලීමේ හැකියාවක් පවතින
2 years ago Tags #ceylonwire මොන්ටිසෝරි වත්තේ ගහක අත්තක් කඩාවැටී සිඟිත්තෙක් මරුට හොරොන්පොතාන, ඇලපත්වැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක මිදුලේ සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ඇඟට ගසක අත්තක් කඩාවැටී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්
2 years ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය ඩියාගෝ ගාර්ෂියා දූපතේ ලාංකික සංක්‍රමණිකයන් රැඳවීම නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් වසර දෙකකට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය ඉන්දීය සාගර ප්‍රදේශයේ දුරස්ථ හමුදා කඳවුරක නීතිවිරෝධී ලෙස රඳවා තබා
2 years ago Tags #ceylonwire නුවරඑළියේදී අත්අඩංගුවට ගත් ආගම් ප්‍රචාරය කළ ඉන්දුනීසියානුවන් 8දෙනා නිදහස් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් ඉන්දුනීසියානු ඉස්ලාමීය ප්‍රචාරකයන් පිරිස නිදහස් කර තිබේ. ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රදේශවල තබ්ලිග් ජමාත් සංවිධානයේ
2 years ago Tags #ceylonwire ඥානසාර භික්ෂුවට ජනපති අනුරව හොඳටම විශ්වාසයිලු රට තුළ දිනෙන් දින වර්ධනය වන ජාතිවාදය සහ ආගම්වාදය සම්බන්ධයෙන් තමන් රැස්කර ඇති සංවේදී තොරතුරු ලබාදීමට සහ සාකච්ඡා කිරීමට විධිමත්
2 years ago Tags #ceylonwire සුබාස්කරන්ගේ ලයිකාමොබයිල් සමාගමේ කාර්ය මණ්ඩලයෙන් සීයට 90 කට රැකියා අහිමිවීමේ අවදානමක් සුබාස්කරන් අල්ලිරාජාට අයත් ටෙලිකොම් සමාගමක් වන ලයිකාමොබයිල් හි එක්සත් රාජධානියේ ශ්‍රම බලකායෙන් 90% කට ආසන්න ප්‍රමාණයකට තම රැකියා අහිමි විය