
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේ දී පළමු වරට දිය යටදී සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා ආගන්තුක සත්කාර සේවාවේ මාලිමා කිමිදුම් සමාජය විසින් නාවික හමුදා කිමිදුම් ඒකකය සමඟ එක්ව එය සංවිධාන කර ඇත.
කිමිදුම්කරුවන් ත්‍රිකුණාමලය අභ්‍යන්තර වරායේ දිය යටදී මෙම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු පවත්වන්නට සමත් වී ඇත.
මෙහිදී කිමිදුම්කරුවන් සාම්ප්‍රදායික සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ඉදිරිපත් කිරීම කැපී පෙනේ.
එසේම ඔවුන් දිය යටදී ජන ක්‍රීඩාවල නිරත වෙමින් සිත් ඇදගන්නාසුළු දසුනක් නිර්මාණය කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart