
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අප්‍රේල් 10 වැනි දින නොරොච්චෝලේ දළුව ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී වියළි කහ කිලෝග්‍රෑම් 1,142 කට වඩා ප්‍රවාහනය කරමින් තිබූ වාහනයක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස මදුරන්කුලියේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ගෝනි 31 ක සඟවා තිබූ කහ තොගය සහ ජාවාරම් කිරීමට උත්සාහ කළ වාහනය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ සහ වාහනය සමඟ සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලයට භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart