
“මම තනියම නීති විභාගේ ලිව්වා කියලා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා – ඔප්පු කරන්න බැරිනම් චෝදනා කරන ඇමැති ඉල්ලා අස්වෙන්න ඕනේ” – නාමල් කියයි
ඊයේ දිනයේ තමා පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවේ තමාට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද පිළිතුරු









