2 months ago Tags #ceylonwire පොලිසියට එරෙහිව නීතිඥවරියක් ඉදිරිපත් කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි තම වෘත්තීය රාජකාරිවලට ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය අපොහොසත් වීම අභියෝගයට ලක්
2 months ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම් නිසා ලංකාවේ අනාගතය වෙනස්වෙනවා | මහින්ද කියයි(වීඩියෝ) මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. තිස්සමහාරාමය,
2 months ago Tags #ceylonwire බාලයි කියන ගල් අඟුරු නිසා නොරෝච්චෝලෙට හානියක් වෙලා නැහැ – කෝප් කමිටුව නිරීක්ෂණය කරයි මෑතකදී ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ
2 months ago Tags #ceylonwire මෝටර් රථ දෙපාර්තමේන්තුවේ 4ක් රිමාන්ඩ් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහ වත්මන් නිලධාරීන් සිව්දෙනෙකු
2 months ago Tags #ceylonwire අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ වලිය අවසන් කරන්න විශේෂ සාකච්ඡාවක් සිංහල-දෙමළ අලුත් අවුරුදු නැකැත් ඒකාබද්ධව සම්පාදනය කර අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් රටට ලබාදීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
2 months ago Tags #ceylonwire මැදපෙරදිග සටන් නිසා දින හයකදී දරුවන් 1100ක් මැරිලා මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වයේ පළමු දින හය තුළ කලාපය පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන් විනාශකාරී තත්ත්වයකට මුහුණ
2 months ago Tags #ceylonwire යුද උණුසුම මැද විදෙස් ආයෝජනවල වැදගත්කම රවී පෙන්වාදෙයි මැදපෙරදිග යුද උණුසුම පවතින පසුබිමක් තුළ ඉන් එල්ල විය හැකි බලපෑම් ඉතා දරුණු බැවින් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු
2 months ago Tags #ceylonwire ඇමරිකානු කඳවුරුවලට පහරදෙන බවට ඉරානයේ නව උත්තරීතර නායකයා අනතුරු අඟවයි ඉරානයේ නව උත්තරීතර නායක අයතුල්ලා මොජ්තාබා කමෙයිනි, එම තනතුරට පත්වීමෙන් පසු සිය පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය නිකුත් කරමින්, කලාපයේ එක්සත් ජනපද
2 months ago Tags #ceylonwire ඉන්ධන ලබාගන්න ලංකාව කළ ඉල්ලීමට ඉන්දියාව කැමති වෙලා මැදපෙරදිග පවතින ආතතීන් දිගටම පැවතුනහොත් ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා සහාය ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති
2 months ago Tags #ceylonwire ජාතික කොඩියට කළ අපහාසයට හර්දික් පාණ්ඩ්‍යාට නඩුවක් වැටෙයිද ? ඉන්දියාවේ T20 ලෝක කුසලාන ජයග්රහණයෙන් පසු පැවති සැමරුම් අතරතුර ජාතික ධජයට අගෞරව කළ බවට චෝදනා කරමින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික්