6 days ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ බ්‍රොටන් ගමේ දෙන්නෙක් ලංකාවේ – අනිත් ඔක්කොම සුද්දෝ එක්සත් රාජධානියේ පිහිටි ගම්මානයක් වන උතුරු යෝක්ෂයර් හි බ්‍රොටන් ගම්මානයේ සුදු ජාතිකයන් නොවන අය ලෙස ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වාර්තා වන
6 days ago Tags #ceylonwire ජනපති-ජර්මානු විදේශ ඇමැති අතර හමුවක් ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) පස්වරුවේ බර්ලින් හි වොල්ඩොෆ් ඇස්ටෝරියා (Waldorf Astoria) හෝටලයේ
6 days ago Tags #ceylonwire පියුමාල් මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරඟාවලියේ දෙවැනියා වෙයි බැංකොක්හි ඊයේ (10) පැවති 23 වැනි මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් පත්තුවආරච්චි පළමු අනුශූරතාව දිනා ගත්තේය. දීර්ඝතම කාලයක්
6 days ago Tags #ceylonwire “වැලිගම හෝටලයට අපි වෙඩි තිබ්බේ ලොක්කා කියපු නිසා”-CCD හිටපු ලොක්කා සියල්ල වමාරයි (වීඩියෝ) කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සෙල්ම් ද සිල්වා බදාදා පාර්ලිමේන්තු පරීක්ෂණයක් ඉදිරියේ සාක්ෂි දෙමින් කියාසිටියේ, එවකට
6 days ago Tags #ceylonwire උතුරේ ඉඩම් ගැන එක්සත් ජාතීන් කතාකරයි ශ්‍රී ලංකාවේ පැවති ගැටුම්වලින් පීඩාවට පත් උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්රජාවන්ගේ ආදායම වැඩි කරගෙන තිබුණ ද ඉඩම් ආරවුල් තවමත් ප්‍රධාන
6 days ago Tags #ceylonwire පොසොන් පෝය දවසෙ විකුණන්න අරන් ගිය කසිප්පු බෝතල් 250ක් මාට්ටු පොසොන් පොහොය දිනයේ බෙදාහැරීම සදහා ත්‍රිරෝද රථයකින් කසිප්පු බෝතල් 25ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු සපුගස්කන්ද පොලිසිය මගින් ඊයේ (10) දින
6 days ago Tags #ceylonwire ශ්‍රී ලංකාව මහාපරිමාණයෙන් ‘සූරාකන’ වැඩක් ගැන එජා මහලේකම් කතාකරයි නීති විරෝධී, නියාමනය නොකළ සහ වාර්තා නොකළ මසුන් ඇල්ලීම සහ දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවට බලපා ඇති බොටම් ට්‍රෝලින් කිරීම
6 days ago Tags #ceylonwire වෙරළ උද්‍යාන 100ක් මේ වසරේ ආරම්භ කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසයි. මෙම මාසය තුළ වෙරළ උද්‍යාන 15ක් ආරම්භ කිරීමට නියමිත බවත්, ඉන් වෙරළ උද්‍යාන තුනක් දැනටම ආරම්භ කර ඇති බවද ඔහු
6 days ago Tags #ceylonwire ජනපති ජර්මානු ජනපති හමුවෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) විසින් අද (11) උණුසුම්
6 days ago Tags #ceylonwire ITN එකට අලුත් බඩු මෙරට ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙස ආරම්භ වූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය 100%ක් කොටස් අයිතිය මහාභාණ්ඩාගාරය සතු සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ.