
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (17) උදෑසන ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බෝට්ටුවේ අඩංගු දෑ පිළිබඳව නාවික හමුදාව විසින් නිශ්චිත තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව, බෝට්ටුවේ හෙරොයින් කිලෝග්‍රෑම් 53 ක් ප්‍රවාහනය කරමින් සිටි බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ට්‍රෝලර් යාත්‍රාව, එහි කාර්ය මණ්ඩලය සහ මත්ද්‍රව්‍ය තොගය මීට ටික වේලාවකට පෙර ගාලු වරායට රැගෙන එන ලදී.
සැකසහිත මත්ද්‍රව්‍ය තොගයක් රැගත් බෝට්ටුවක් අද (17) අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් අතර, බෝට්ටුවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් පස්දෙනා ද අත්අඩංගුවට ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart