1 year ago Tags #ceylonwire විපක්ෂයේ කාදර් මස්තාන් මාළිමාවේ අයවැයට පක්ෂ වෙයි පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 114කින් ඊයේ(21) සම්මත වූ 2025 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය දුන් එකම විපක්ෂ
1 year ago Tags #ceylonwire දේශබන්දුලාගේ වැලිගම වෙඩිතැබීම ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක් වැලිගම හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්යක්ෂ නෙවිල් ද සිල්වාට ලබා දී තිබූ නියෝගයක් තවදුරටත්
1 year ago Tags #ceylonwire පුංචි ඡන්දයේ නාමයෝජනා 425ක් ප්‍රතික්ෂේප කරයි 2025 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ක්‍රියාවලිය දිස්ත්‍රික්ක 25ක් පුරා අවසන් කර ඇති බවත්, පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා
1 year ago Tags #ceylonwire මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කරන්න ජනපති ලියුමක් දෙයි තමන්ගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබාදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ඒ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී
1 year ago Tags #ceylonwire ෂාන් පුතාට ඇප ලැබෙයි මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් ළඟතබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය ශ්‍රී ලාංකික රැප් ගායකයකු වන ‘ෂාන් පුතා’ අධිකරණය විසින්
1 year ago Tags #ceylonwire දෙවුන්දරදී වෑන් රථයකින් ලුහුබැඳ පැමිණ දෙදෙනෙක් වෙඩිතබා ඝාතනය කෙරේ අද (22) අලුයම දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ දී වයස අවුරුදු 28 සහ 29 යන වයස්වල
1 year ago Tags #ceylonwire ජවිපෙ විසින් මැරුවැයි කියා රෝහිණීත් නම් ලැයිස්තුවක් එළියට දායි ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ බව කියන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්, නායකයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire සල්ලි වෙන්කළාට සමහර වැඩ කරන හැටි අයවැයේ පෙන්නලා නැති බව රවී පෙන්වාදෙයි නව ආකාරයෙන් ආදායම් ඉපැයීම සහ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් නිර්මාණශීලීව තීරණ ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස්
1 year ago Tags #ceylonwire පහුගිය සති දෙකේ අඩුපාඩුවක් නැතුව තැපෑලට මත්ද්‍රව්‍ය ලැබිලා-පාර්සල්ම 14ක් ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් පසුගිය සති දෙක තුළ මධ්‍යම තැපැල් හුවමාරුවේ හිමිකම් නොකියූ රුපියල් මිලියන 17.8ක්
1 year ago Tags #ceylonwire නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 5දා ශ්‍රී ලංකාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන අප්‍රේල් 5 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණය කළේය. අද පාර්ලිමේන්තුව