
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පය ලිස්සා ගිය තම පෙම්වතා බේරා ගැනීමට උත්සාහ කරමින් සිටියදී, මහියංගනය වියානා ඇලට වැටී ජලයටතරුණියක් අතුරුදහන් වී තිබේ.
ඊයේ (20) සවස 5 ට පමණ මහියංගනය පොලිස් වසමට අයත් 17 කණුව ප්රදේශයේදී මෙම සිදුවීම සිදුවී ඇති බව පොලිසිය පවසයි.
මෙම යුවළ පටු ඇළ බැම්ම අසල රැඳීසිට ඇති අතර, එහිදී දැඩි ධාරාවක් හේතුවෙන් තරුණයා ලිස්සා ගොස් ජලයට වැටී ඇත.
ඔහුගේ පෙම්වතිය ඔහුව ජලයෙන් පිටතට ගැනීමට උත්සාහ කළ නමුත් ඇයද ඇළට වැටි ඇත.
මහියංගනය පොලිස් පුහුණු පාසලේ නිලධාරියකු සහ ඒ අසලින් ගමන් කරමින් සිටි ඔහුගේ බිරිඳ තරුණයා බේරා ගැනීමට සමත් විය.
කෙසේවෙතත්, තරුණිය ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇත.
සෝදිසි මෙහෙයුමක් දිගටම පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart