1 year ago Tags #ceylonwire දොස්තරලාගේ ඉල්ලීම්වලට ජනාධිපති දුන් විසඳුමට GMOA අගය කරයි තුන්වැනි වර කියවීමේ විවාදයේදී අයවැය සංශෝධනයක් මගින් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකට
1 year ago Tags #ceylonwire ලොකු දොස්තර එක්ක තරහවෙලා ඉස්පිරිතාලේ කට්ටිය නිලනිවාසේ ඩෝසර් කරන්න බැකෝ එකකුත් අරගෙන ගිහිං ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලෙහි අධ්යක්ෂවරයාගේ නිල නිවස ඩෝසර් කිරීමට රෝහල් කාර්යමණ්ඩලය සමඟ පැමිණි බැකෝ යන්ත්‍රයක රියදුරු සහ ටිපර් රථයක රියදුරකු ඇඹිලිපිටිය
1 year ago Tags #ceylonwire ඡන්ද පැමිණිලි මැකොට යවන්න ‘මොබයිල් ඇප්’ එකක් 2025 පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව ජංගම යෙදුමක් අද (22) හඳුන්වා දී ඇත. මෙම හඳුන්වාදීමට අදාළ
1 year ago Tags #ceylonwire රූපවාහිනී ඇතුළු රාජ්‍ය ආයතන 7ක පාඩු සහ ණය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවේදී අයවැය තෙවැනි වර කියවීමේ අවස්ථාවට එක්වෙමින් රටේ මූල්‍ය බරට සැළකිව යුතු දායකත්වයක් ලබාදෙමින් දිගින්
1 year ago Tags #ceylonwire දෙවිනුවර ද්විත්ව ඝාතනය ගැන වැඩිදුර තොරතුරු හෙළිවේ – කාන්තාවක් ඇතුළු තුනක් අල්ලයි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය අසල සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
1 year ago Tags #ceylonwire යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් සිදුකළ පහරදීමකින් නයිට් ක්ලබ් එකක ආරක්ෂක නිලධාරියෙක්ට තුවාල(වීඩියෝ) යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් සිදුකළ පහරදීමකින් කොළඹ යුනියන් පෙදෙසේ සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පොලිසිය
1 year ago Tags #ceylonwire ඉන්දුනීසියාවේ ලකී-ලකී සැරටම පුපුරයි ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ලකී-ලකී ගිනි කන්ද පුපුරා යෑමෙන් කිලෝමීටර් 8කට වඩා උස අළු වළාකුළු පිට වූ බව එරට බලධාරීහු පවසති. අනතුරු
1 year ago Tags #CCTV මුදලාලිගේ ඇස් වහලා බඩගාගෙන ගිහිං ලාච්චුවෙන් ලක්ෂ තුනක් උස්සලා(වීඩියෝ) කොටියාකුඹුර ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවිසලකට පැමිණි කාන්තාවක් ඉන් මුදල් සොරකම් කර තිබේ. එහි හිමිකරු වෙනත් පුද්ගලයකුට සිමෙන්ති බෑගයක් අලෙවි කරමින්
1 year ago Tags #ceylonwire ඩොලර් ශත 5.97කට විදුලිය ගන්න රජය ඉන්දියාව එක්ක ගිවිසුමක් ගහයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 05 වැනි දින සිදුකිරීමට නියමිත සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සූර්ය
1 year ago Tags #ceylonwire කේරළ ගංජා කිලෝග්‍රෑම් 350ක් පේදුරුතුඩුවෙන් අල්ලයි ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන එන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 350කට ආසන්න ප්‍රමාණයක් අඩංගු පාර්සල් 154ක් ශ්‍රී ලංකා පොලිසිය