
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය ග්‍රෙගරි වැව අවට පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාළගුණය හමුවේ ආරක්ෂිත හේතුන් මත ඉකුත් සති අන්තයේ ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදිම (21) දින තෙක් තාවකාලිකව තහනම් කර තිබුණද, 21 දිනයේත් පැවති දැඩි අයහපත් කාළගුණය හමුවේ බෝට්ටු පැදීම අත්හැර දැමීමට බෝට්ටු හිමිකරුවන් විසින් තීරණය කර තිබිණි.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑළිය මහනගර සභාවේ උපදෙස් පරිදි මෙම තාවකාලික තහනම පනවා තිබිණි.
පවතින දැඩි අයහපත් කාළගුණය හමුවේ නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පවත්න බවයි බොට්ටු හිමියෝ කියාසිටිති.(අද)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart