1 year ago Tags #ceylonwire දේශබන්දුට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංගයක් සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාරදීම ජාතික ජන බලවේගය සූදානම් වේ. එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ
1 year ago Tags #ceylonwire යුරෝපයට පනින්න සූදානමින් සිටි බංග්ලාදේශ සංක්රමණිකයෝ 10ක් කටුනායකදී අත්අඩංගුවට යුරෝපයට පළායෑමේ අරමුණින් නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළු වූ බංග්ලාදේශ ජාතිකයන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේදී ආගමන හා
1 year ago Tags #ceylonwire නවසීලන්තයට ප්‍රබල භූමිකම්පාවක් අඟහරුවාදා නවසීලන්තයේ රිවර්ටන් වෙරළ තීරයේ රික්ටර් මාපක 6.8 ක දැවැන්ත භූමිකම්පාවක් ඇතිවිය. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) මුලින්
1 year ago Tags #.එස්.පී.ඩී_ලියනගේ ටවර් හෝල් රඟහල පදනමට නව භාරකාර මණ්ඩලයක් අග්‍රාමාත්‍යවරිය විසින් පත්කළ ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
1 year ago Tags #ceylonwire පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුවේ සෙට් එක එකට සෙල්ලම් කර තවත් වැඩ කෑලි පෙන්නති ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පස්වැනි වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ගෘහස්ථ ක්‍රීඩා වැඩසටහනකදී තම ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කළහ. ක්‍රීඩා නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire අධිතාක්ෂණ යාත්‍රාවක් කඩලා-වරායට මිලියන 260ක පාඩුවක් කරලා-ලොක්කා තවමත් යහතින් වැඩ! ත්‍රිකුණාමල වරායට අනවසර පෞද්ගලික ගමනක් සඳහා 2019 වසරේදී, ජපන් ආධාර ඇතිව ලැබුණු අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් අවභාවිත කර අනතුරක් සිදුකර රජයට
1 year ago Tags #ceylonwire වාහන ලියාපදිංචි වංචා නිසා රජයට රු.බිලියනයකට අධික පාඩුවක් වෙලා-RMV වංගු ගැහිලි පෝලිමට හෙළිවේ එන්ජින් ධාරිතාව 201 සිට 450 දක්වා කාණ්ඩයට අයත් යතුරුපැදි 296 ක් ලියාපදිංචි කිරීම සඳහා නියමිත ගාස්තු අයනොකිරීම හේතුවෙන් රජයට රුපියල්
1 year ago Tags #ceylonwire විජේ දේවරකොන්ඩා ගාල්ලට ඇවිත් ජනප්‍රිය ඉන්දියානු නළු විජේ දේවරකොන්ඩා ඔහුගේ ඉදිරි චිත්‍රපටය වන ‘ද කිංග්ඩම්’ හි ගීත රූගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
1 year ago Tags #ceylonwire බහරේනයට යන ශ්‍රී ලාංකිකයන්ට එන්නතක් අනිවාර්ය කරයි ලාංකිකයන් ඇතුළු බහරේනයට ඇතුළු වන සියලුම විදේශීය ශ්‍රමිකයන් සඳහා මෙනින්ගොකොකල් රෝගය වෙනුවෙන්(meningococcal) එන්නත අනිවාර්ය බව බහරේන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය
1 year ago Tags #Adani_ව්‍යාපෘතිය ආණ්ඩුව අදානිට පස්ස හරවපු එක ගැන රනිල් කණස්සල්ලෙන් ශ්‍රී ලංකාවට මහාපරිමාණ විදේශ ආයෝජන නොලැබෙන බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කනස්සල්ල පළකර තිබේ. එමෙන්ම ඔහු අනතුරු අඟවන්නේ, ඩොලර්