
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය පොලිසියට භාරනොවන්නේ නම්, ඇයට හිමි දේපල තහනම් කිරීමේ නියෝගයක් ලබා ගන්නා බව, පොලිසිය පවසයි.
ඇය රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති ස්ථාන කිහිපයක් පරීක්ෂා කළ බව පොලිසිය සඳහන් කරයි.
එහෙත්, එම කිසිදු ස්ථානයක ඇය සිට නොමැත.
නීතීවිරෝධීව ජීප් රථයක් මෙරටට ගෙන්වා එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඇයව අත්අඩංගුවට ගැනීමට නියමිතය.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ස්වාමිපුරුෂයා ඊයේ අධිකරණයට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart