1 year ago Tags #ceylonwire යෝෂිතලාගේ නයිට් ක්ලබ් වලිය – තුනක් පොලිසියට බාරවෙයි කොළඹ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාරවී තිබේ. පොලීසිය පැවසුවේ
1 year ago Tags #ceylonwire නිකරුණේ මරණ දඬුවම නියම කරලා අවරුදු 47ක් හිරේ දාපු මනුස්සයෙක්ට ඩොලර් මිලියන 1.45ක වන්දියක් ගෙවයි මිනීමැරුම් චෝදනාවකින් නිදහස් වීමට පෙර වසර 50කට ආසන්න කාලයක් මරණ දඬුවම නියමව සිරගතව සිටි ජපන් ජාතිකයකුට යෙන් මිලියන 217ක් (ඩොලර්
1 year ago Tags #ceylonwire යුක්රේනයට සාමය ගේන්න සෙලෙන්ස්කි ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලයි යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති උරුගොඩවත්ත දිසානායක යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවී සිය අක්තපත්‍ර ප්රදානය කර ඇත. එරට ජනාධිපති කාර්යාලයේදී
1 year ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ සම්බාධක ගැන විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක් මෙරට හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍යාංශය අද ප්‍රකාශයට
1 year ago Tags #ceylonwire රූපවාහිනිය-ITN-ගුවන් විදුලිය ඒකාබද්ධ කරනවාද? ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය සහ ගුවන් විදුලි සංස්ථාව කිසිදු අවස්ථාවක ඒකාබධ කිරීමක් සිදුනොකරන බව රජය පවසයි. කැබිනට්
1 year ago Tags #ceylonwire අලුත් අවුරුද්දට ආහාර පැකේජ් එක ලැබෙන්නේ මෙහෙමයි 2025-04-01 දින සිට 2025-04-13 දින දක්වා කාලය තුළ රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් මඟින් ආහාර පැකේජය
1 year ago Tags #ceylonwire සතොස අහෝසි කරන්නේ නෑ-මෙන්න අලුත්ම ප්ලෑන් එක සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව
1 year ago Tags #ceylonwire ජනපතිගේ දූෂණ විරෝධී ජාතික සැලැස්මට අනුමැතිය ලැබේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සියලුම රාජ්‍ය ආයතන සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් 2025‑2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති
1 year ago Tags #ceylonwire ‘කච්චතිව්’ ශ්‍රී ලංකාවටද? ඉන්දියාවටද? – නඩුව සැප්තැම්බර් 15දා කච්චතිව් දූපත් රාජ්‍යයට ‘පවරාදීම’ සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව දශකයකට වැඩි කාලයක් පැරණි අභියෝගයක පෙත්සම්කරු
1 year ago Tags #ceylonwire සජිත් එක්ක සජබට අනාගතයක් නැති බව සරත් කියයි ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන්නේ, ජනතාවට වෙනත් විකල්ප නොමැතිකම හේතුවෙන්