1 year ago Tags #ceylonwire හොර කැනඩා විසා එක්ක ලංකාවේ නවයක් කටුනායකදී අල්ලයි-තව පොඩ්ඩෙන් ගියා තමයි-මහමොළකරු කැනඩාවේ ව්‍යාජ කැනේඩියානු වීසා බලපත්‍ර සමඟ කටුනායක ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එය ව්‍යාජ වීසා ලේඛන සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire යුද්ධයෙන් මියගිය කාන්තාවකගේ සහ දරුවෙක්ගේ දේහයන් වසර 38 කට පසු යාපනයේදී භූමදාන කෙරේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ නිවසක පොළොව යට වළලනු ලැබූ කාන්තාවකගේ සහ දරුවකුගේ මළසිරුරු අධිකරණ නියෝගයක් මත, සිද්ධියෙන් වසර
1 year ago Tags #ceylonwire එප්පාවල භික්ෂූන්වහන්සේ නමක් ආරාමයේදී මරාදාලා එප්පාවල පොලිස් වසමට අයත් කිරලෝගම ප්‍රදේශයේ පිහිටි ආරාමයක දී 69 හැවිරිදි බෞද්ධ භික්ෂුවක් අමානුෂික ලෙස ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ.
1 year ago Tags #ceylonwire ගල්කිස්ස මුහුදට ආයෙත් කිඹුල්ලු ඇවිල්ලා-බෝට්ටුවලට පහරදෙති (වීඩියෝ) පසුගිය දින කිහිපය තුළ ගල්කිස්ස වෙරළ තීරයේ කිඹුලකු දැක ඇති අතර, එය ධීවරයන් සහ වෙරළට යන අය අතර භීතියක් ඇති
1 year ago Tags #ceylonwire හමුදා නායකයන්ට එරෙහිව සම්බාධක පැනවීම ගැන මහින්දගෙන් නිවේදනයක්-කරුණා ගැනත් කියයි යුද සමයේදී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, LTTE සංවිධානය සමඟ යුද්ධයේදී
1 year ago Tags #ceylonwire GSP+ සහනය තියාගන්න නම් ත්‍රස්ත පනත ගැන තීරණයක් ගන්න වෙනවලු GSP ප්ලස් තීරු බදු සහනය සහනය තවදුරටත් අඛණ්ඩව පවත්වා ගෙන යාමට නම් රජය විසින් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු පියවර කිහිපයක්
1 year ago Tags #ceylonwire එක්සත් රාජධානියේ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ නිල ප්‍රතිචාරය මෙන්න-බ්‍රිතාන්‍යයට නිල වශයෙන් දන්වලා එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ හමුදා නායකයන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර
1 year ago Tags #ceylonwire හරක් හොරකමකට හොයන වැලිකන්ද OICගේ සියලුම දේපළ අත්හිටුවයි ගව ජාවාරම් නඩුවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සහ අත්අඩංගුවට ගැනීම මගහරිමින් සිටින වැලිකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට අයත් සියලු වත්කම් අත්හිටුවීමට පොළොන්නරුව
1 year ago Tags #ceylonwire මධ්‍යම අධිවේගයේ මාරකය – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයාගේ බිරිඳත් මියයයි පසුගියදා හදිසි අනතුරකින් මියගිය කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්තගේ බිරිඳ ද අද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස්
1 year ago Tags #ceylonwire දේශබන්දුට එරෙහි ආණ්ඩුවේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට-විවාදයත් ළඟදීම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ අදාළ