
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට පවතින ප්‍රසම්පාදන කමිටුව කිසිසේත් රටට සුදුසු නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එබැවින් වත්මන් ආණ්ඩුව යටතේ සිදු කළ යුතු වන්නේ එම කමිටුව යාවත්කාලීන කිරීම බවයි.
එම කමිටුවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඖෂධ සැපයුම් ක්ෂේත්රය සඳහා දැඩි බලපෑම් එල්ල වන බව ද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ මෙම වසරේදී හෝ ප්‍රසම්පාදන කමිටුව සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට අපොහොසත් වුවහොත් වර්තමානයේ පවතින ගැටලු ඉදිරි වසරේදී ද එලෙසම රටට බලපෑම් එල්ල කරනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart