1 year ago Tags #ceylonwire චාමර සම්පත්ට ඇප දූෂණ චෝදනා මත අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ඇප ලබා දී තිබේ. කොළඹ ප්‍රධාන
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව පසුකර ඉන්දියාව ලොව දෙවැනි විශාලතම තේ අපනයනකරු බවට පත්වෙයි ඉන්දියාව ලොව දෙවැනි විශාලතම තේ අපනයනකරු බවට පත්ව ඇතැයි වාර්තා වේ. ඉන්දියානු තේ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට
1 year ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා යුද අපරාධ සැකකරුවන්ට නඩු පැවරිය යුතුයි – හියුමන් රයිට්ස් වොච් කියයි ශ්‍රී ලංකාව වගවීම සාක්ෂාත් කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගන්නා තාක් කල්, එල්ටීටීඊයට එරෙහි ශ්‍රී ලංකා හමුදා මෙහෙයුම්වලදී සිදු වූ බවට
1 year ago Tags #ceylonwire පුරාවිද්‍යාවත් එක්ක “බෑ” කියා මිහින්තලා විහාරාධිපති හිමියෝ රාජ්‍ය පොසොන් උත්සවය සංවිධානය කිරීමෙන් ඉවත්වෙති(වීඩියෝ) මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසන්නේ, මෙම වසරේ රාජ්‍ය පොසොන් උත්සවයට අදාළ සියලු සංවිධාන කටයුතුවලින් තමන් වහන්සේ ඉවත්
1 year ago Tags #ceylonwire හොර හරක් ලොරියකට දික්වල්ලේදී පොලිසියෙන් වෙඩි දික්වැල්ල පොලිසියේ නිලධාරීන් විසින්, නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට වෙඩිතබා ඇත. ලැබුණු තොරතුරකට අනුව මෙම ලොරි රථය
1 year ago Tags #ceylonwire තැපැල් ඡන්දය අප්‍රේල් 22, 23 සහ 24 දිනවල 2025 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කර ඇති දිනයන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත.
1 year ago Tags #ceylonwire චාමර සම්පත් අත්අඩංගුවට දූෂණ චෝදනා මත බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ
1 year ago Tags #ceylonwire චාමර සම්පත්ගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව
1 year ago Tags #ceylonwire නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් දෙවැනි විනිසුරුත් ඉල්ලා අස්වෙයි මතභේදාත්මක ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති මුදල් විශුද්ධිකරණ නඩුව විභාග කිරීම
1 year ago Tags #ceylonwire රටේ අවුරුදු 18ට වැඩි අයගෙන් සීයට 46ක්ම TIN එක අගගෙන මේ දක්වා රටේ පුරවැසියන් සඳහා බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක(TIN) මිලියන 6.8 ක් නිකුත් කර ඇති අතර එමඟින් ඔවුන්ට රජයේ සේවාවන්