
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.
මත්තල සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක ටයරයක් පුපුරා යෑමෙන් රියදුරුට වාහනයේ පාලනය අහිමි වී අඟුණකොළපැලැස්ස ප්රදේශයේ 175 වැනි කිලෝමීටර් කණුව අසලදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සිදුවන අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයන් හයදෙනකු සිට ඇත.
තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා අසල රෝහලකට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එවැනි ඛේදවාචක වළක්වා ගැනීම සඳහා ප්රවේශමෙන් රිය පැදවීමට සහ මාර්ග ආරක්ෂක රෙගුලාසි පිළිපැදීමට පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart