
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 ජූලි 26 වැනි දින කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයේ නිලධාරීන් විසින් ව්‍යාජ ලියකියවිලි සහ වටිනා භාණ්ඩ විශාල තොගයක් ළඟ තබාගෙන සිටි 60 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව සැකකරු සතුව :
* ව්‍යාජ විදේශීය ගමන් බලපත්‍ර
* ව්‍යාජ රියදුරු බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත්
* ව්‍යාජ විදේශ වීසා
* ව්‍යාජ ලේඛන නිෂ්පාදනය කිරීමට භාවිත කරන උපකරණ
* කිලෝග්‍රෑම් 1.5 ක් බරැති රන් ආභරණ
* රුපියල් මිලියන 26.5 ක මුදල් තිබී ඇත.
කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශයේ පදිංචි සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දී ඇත.
විමර්ශන අඛණ්ඩව සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart