1 year ago Tags #ceylonwire මෙවර මැයි රැලි පැවැත්වෙන්නේ මෙන්න මෙහෙමයි පළාත් පාලන මැතිවරණ සමයක මැයි දිනයේදී පැවැත්වෙන රැලි පිළිබඳ මැතිවරණ නිරීක්ෂණ ආයතනය දැඩි විමසිල්ලක් යොමුකර තිබේ. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්
1 year ago Tags #ceylonwire කෙහෙළියට එරෙහි ඉමියුනොග්ලොබියුලින් නඩුව අහන්න ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කර රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව
1 year ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයට ජනපති වියට්නාම් යයි එක්සත් ජාතීන්ගේ 20 වැනි වෙසක් දින උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන මස මුලදී වියට්නාමයේ නිල සංචාරයක
1 year ago Tags #ceylonwire රු.මිලියන 800ක කුඩු තොගයක් කොටිකාවත්තෙන් අල්ලයි කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටළීමකදී රුපියල් මිලියන 800ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire වසරකට ගුරුවරු 7,500ක් විශ්‍රාම යන බව අගමැතිනිය හෙළිකරයි රටේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගුරු හිඟය පියවීමට රජය පියවර ගන්නා බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි. අප්‍රේල් 26 වැනි දින
1 year ago Tags #ceylonwire ‘හරක් කටා’ ළඟ ෆෝන් එකක් තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල සාමාජිකයකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ. දැඩි
1 year ago Tags #ceylonwire සිසුන් 150,000කට අධික සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබයි 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් 177,588 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය
1 year ago Tags #ceylonwire පාප්වහන්සේගේ දේහය මිහිදන් කළ බව වතිකානය නිවේදනය කරයි ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය මධ්‍යම රෝමයේ ශාන්ත මේරි මේජොරි බැසිලිකාවේ මිහිදන් කළ බව වතිකානය නිවේදනය කළේය. වතිකානයේ
1 year ago Tags #ceylonwire සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වේ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69
1 year ago Tags #'දුරකථන_ලකුණ' “ටෙලිෆෝන් එකට ඡන්දෙ දෙන්න එපා” කියමින් හකීම් සජිත්ට පස්ස හරවයි ‘දුරකථන ලකුණ’ යල් පැනගිය එකක් බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඊට සහාය නොදිය යුතු බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක