1 year ago Tags #ceylonwire ඩුබායි සිට ගෙනා රු.ලක්ෂ 75ක සිගරට් තොගයක් අල්ලයි ඩුබායි සිට රුපියල් මිලියන 7.5 කට වඩා වටිනා විදේශීය සිගරට් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ දේශීය ව්‍යාපාරිකයකු බණ්ඩාරනායක අන්තර්ජාතික
1 year ago Tags #ceylonwire කෞෂාල් සිල්වාට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තනතුරක් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කෞෂාල් සිල්වා ඕස්ට්‍රේලියාවේ, මෙල්බන්හී ඩැන්ඩෙනොංග් ක්‍රිකට් සමාජයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ. ශ්‍රී
1 year ago Tags #ceylonwire තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතියලා-රහස් ෆයිල් එකකකුත් පැහැරගෙනලු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයකට ඊයේ රාත්‍රියේ නාරාහේන්පිටදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව
1 year ago Tags #ceylonwire ටික්ටොක් ලයිව් එකක සිටි මෙක්සිකානු සුන්දරිය වෙඩිතියලා මරාදාලා(වීඩියෝ) රූපලාවන්‍ය කටයුතු සහ වේශ නිරූපණය පිළිබඳ වීඩියෝ සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙක්සිකානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක සජීවී ටික්ටොක් විකාශයක් අතරතුරදී වෙඩි තබා
1 year ago Tags #8th_Note_Studios ඩයස්ගේ මීනාච්චි ඇපල් මියුසික් ගිහින් පෙරළියක් කරයි ශ්‍රී ලාංකික ගායක හෙක්ටර් ඩයස්ගේ ‘මීනාච්චි’ ගීතය ඇපල් මියුසික් හි ඩොල්බි ඇට්මොස් අත්දැකීම ලබාදෙන මෙරට පළමු ගීතය බවට පත්ව තිබේ.
1 year ago Tags #ceylonwire UNP එක විනාශ කරන අයට කොළඹවත් රැකගන්න බැරි වුණා – රවී එක්සත් ජාතික පක්ෂය යනු ශක්තිමත් අතීතයක් පවතින ශක්තිමත් පක්ෂයක් මිස එක් අයෙකුට හෝ දෙදෙනෙකුට අයත් පක්ෂයක් නොවන බව එම පක්ෂයේ
1 year ago Tags #ceylonwire ලංකාවේ අලි ගැවසෙන දුම්රිය ස්ථාන142ක් තියෙනවලු දිවයින පුරා වන අලින් ගැවසෙන දුම්රිය ස්ථාන 142ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබේ. ගිරිතලේ ජාතික වනජීවී පුහුණු හා පර්යේෂණ
1 year ago Tags #ceylonwire වාහන විකිණිල්ලෙන් රජය පාඩුවක් කරන් කියලා දයාසිරි අල්ලස් එකට යනවලු රජයේ වාහන විකිණීමෙන් දැවැන්ත පාඩුවක් සිදුවී ඇති බවත් මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර
1 year ago Tags #ceylonwire මාර්ග අනතුරු ගැන එක්සත් ජාතින් ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි ශ්‍රී ලංකාවේ මරණ සඳහා දෙවැනි ප්‍රධාන හේතුව මාර්ග අනතුරු බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රෑන්ච් පවසා තිබේ. “මාර්ග ආරක්ෂාව
1 year ago Tags #ceylonwire දුම්රිය සේවයට 909ක් අලුතින් බඳව ගන්න කැබිනට් අනුමැතිය මෙම වසර ආරම්භයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු පිරවීම සඳහා 909 දෙනෙකු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග,