
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී අත්අඩංගුවට ගත් ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික මන්ත්රීනී හර්ෂනී සඳරුවනි ඊයේ (17) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරිණි.
අගෝස්තු 22 වැනි දින හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණ කටයුතු අතරතුර අධිකරණයට සහ එහි තීන්දුවලට අපහාසාත්මක ප්රකාශ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඇය අත්අඩංගුවට ගන්නා ලදී.
CID විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද පරීක්ෂණ මගින් 46 හැවිරිදි මන්ත්රීනී හර්ෂනී සඳරුවනි අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart